News
නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශ පත්ලේ සිරවී තිබියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයා ...
දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් ...
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා ...
වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ. සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ...
විල්පත්තුව මායිමේ පිහිටි අරුවක්කාඩුවේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයේ ඉදිරි විමර්ශන සිදුවන තුරු එම ස්ථානය පොලිස් භාරයේ තබා ගන්නා ලෙස ...
වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්වා තිබේ. මහජන ආරක්ෂක ...
රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ ...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු ...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ...
ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ...
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results